_____......අලුත් ලිපියක් හැමදාම......_____

...පරිවර්තනය...

Thursday, April 26, 2018

එක්තරා අැරඹුමක්

Iඉතින්,ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුභ දවසක් වෙන්න කියලා!
         .අලුත් බ්ලොග් එක හදලා දවස් කිහිපයක් ගත වුනත්  එක ලිපියක් වත් එහෙමත් නැත්නම් පෝස්ට් එකක් වත් පලකරන්න බැරි වෙච්ච එකට සමා වෙන්න ඔීන.පහුගිය දවස් ටිකේ පොඩි පොඩි වැඩ ගොඩක්  කරපු නිසා බ්ලොග් එක ගැන බලන්න වුනේ නැහැ ඔන්න ඒකට මම ආයිත් සමාවෙන්න  කියලා  ඉල්ලනවා.මම හිතනවා කවුරුත් හොඳ හිතකින් සමාව දෙයි කියලා෴

හරි, හරි ඒ දේවල් පැත්තකින්  තියල⁣ා අලුත් බ්ලොග් එකෙි post කරන්න යන දේවල් ගැන පෙ⁣ාඩ්ඩක් කියන්න ඔීන "එහෙම නැතතන් හරි නැහැනෙ" ඔන්න මම හිතුවා මෙී බ්ලොග් එක එක් විෂයකට සීමා නොවී නිදහස් විදියට පෝස්ටු  දාන බිලොග් එකක් විදියට කරගෙන යන්න,කවුරුත් මෙීකට කැමති වෙීවි කියලා සම්පූරණ විශ්වාසයක් නැතත්  එහෙම කවුරුත් මෙීකට කැමති වෙීවා!කියලා ප්‍රාර්ථනා කරනවා෴

මම මුලින්ම කිවිවා වගේ මෙී බ්ලොග් එක නිදහස්ව එ් කියන්නෙ එක විෂයකට විතරක් සීම⁣ා නොවී ලියන්න තමයි මම හිතන් ඉන්නේ උදාහරණයක් කියන්නම්කො,මෙී බ්ලොග් එකේ තාක්ෂණික ගැජටි එකක් ගැන තියන පොස්ට් එකකට පස්සෙ කාළගුණය ගැන තියන පෝස්ට් එකකි වුනතං තියෙන්න පුළුවනි.
     දැන් කාටත් තේරෙනෙවා ඇතිනෙ මෙී බ්ලොග් එකෙ සැකිල්ල කොයි වගේ එකක්ද කියලා.ඉතින් දැනට මෙී ලිව්වා අැතියි  කියලා හිතෙනවා,ඔව් දැනට මෙී ලිවිව ටික ඇති,එහෙනම් දෙවනි පෝස්ටි එකෙන් හමු වෙනකම් සමුගන්නවා.හා හා තව දෙයක් කියන්න ඔීන බිලොග් එකේ දෙවනි පෝස්ට්  එක⁣ මොන විෂයකින් වැටෙයිද කියලත් හිතල බලන්නකො,එහෙනම්  දැනට මම සමුගන්නවා......දෙවනි  පෝස්ටි  එකෙන් හමු වන තුරු🍀🍂

Blue Angel Wing HeartBlue Angel Wing Heart