ඉතින් ,හැමෝටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!පලවෙනි පෝස්ටුව දාලා දවස් දෙකකුත් ගිහිල්ල නිසා ඉක්මනටම දෙවනි පෝස්ට් එක විදියට මෙී පෝස්ට් එක දාන්න හිතුවා,මෙී ලිපියෙන් කාටත් විවිධ අවස්ථා වලදි ප්‍රයොජනයට ගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් ගැන ලියන්න හිතුවා ඒ වගේම එක් එක් වෙබ් අඩවියට අඳාළ ලින්ක් එකත් විස්තරයට පහලින් ඇති.
1.you tube වීඩියෝ Download කරල දෙන savnetefrom.
මෙී සයිට් එක ගැන විස්තර කරනවනම් යූටියුබ් වීඩියෝ එකක ලිනක් එක මෙී සයිට් එකට ඇතුලත් කලාට පස්සෙ විවිධ video formats යටතේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙී හැකියාව පවතිනවා.
www.savefrom.net
www.savefrom.net
2.නොමිලේ වෙබ් හොස්ටින් දෙන"ත්‍රී නෝට් වෙබ් හොස්ට්"
මෙී වෙබ් එකට ඇවිල්ල එකවුන්ට් එකක් හදා ගත්තට පස්සෙ අපේ වෙබ් අඩවිය නොමිලයේ ගබඩා කරගන්න එහෙමත් නැත්නන් හොස්ට් කර ගැනීමෙී අවස්තාව උදා වෙනවා.
www.ooowebhost.com
www.ooowebhost.com
3.තාවකාලිකව ඊමෙීල් ලිපින ලබා ගත හැකි "ටෙම්ප් මෙීල්"
ඔබ මෙම වෙබ් සේවාව වෙත පිවිසෙන විටම තාවකාලික විද්‍යුත් තැපැල් ගිණුමක් හිමි වන අතර,වෙබ් සේවාවහි පවතිනු ලබන උපකරණ(Tools)යොදා ගෙන ඊ මෙීල් එක සාදා සංස්කරණය කර ගත හැකිය,ඉන්පසුව එය යැවූ විට යවන්නාගේ ලිපිනය වශයෙන් පෙන්වන්නේ වෙබ් සේවාවෙන් ලබා දුන් තාවකාලික ලිපිනයයි.
4.ආරක්ෂිත ඔන්ලයින් බැකප් ලබා දෙන"සෙකියු සෙෆ්"
මෙම වෙබ් සේවාව මගින් ආරක්ෂාකාරී ලෙසින් ෆයිල් බැකප් කර ගත හැකිය.
5.සිංහල භාෂාවෙන් භූගෝල විද්‍යාව පිළිබඳ ලිපි ඇති"සංසෙට්ලංකා"
මෙම වෙබ් අඩවිය තුල භූගෝල විද්‍යා විෂයට අයත් විවිධ ඛාණ්ඩ යටතේ අැති ලිපි පරිශීලනය කල හැකිය.
6.තම පවුලේ සමාජ ජාලයක් සකසා ගත හැකි "ඊෆැමිලි"
මෙම වෙබ් සේවයට පිවිස එහි පවතින විවිධ ටෙම්ප්ලේට් භාවිතා කරමින් තම පවුලේ වෙබ් අඩවියක් සකසා ගත හැකිය,මෙහි විශේෂත්වය වන්නේ මෙය තම පවුලේ අය අතර පමණක් ක්‍රියාත්මක වන්නා වූ සමාජ ජාල සේවයක් සේ භාවිතා කළ හැකා බැවිනි.
7.සිංහල තාක්ෂණික වෙබ් අඩවිය"අලුත්.කොම්"
මෙම වෙබ් අඩවිය නිරන්තර යාවත්කාලීන වනඅතර තාක්ෂණය සම්බන්ධ නවතම ලිපි සිංහල භාෂාවෙන් කියවිය හැකිය.
8.සිංහල සංගීත ප්‍රසංග භාගත කළ හැකි"ලයිව් හිට්ස්.කොම්"
මෙම වෙබ් අඩවිය නවතම සජීවි සංගීත ප්‍රසංග වලින් නිරන්තරයෙන් යාවත්කාල වන අතර,මෙම අඩවිය පිවිසීමෙන් සජීව ප්‍රසංග ගීත වලට සවන්දීම සහ එ්වා ඩවුන්ලොඩ් කිරීම සිදු කළ හැකිය.
9.පහසුවෙන් නෝට් තබා ගත හැකි "ලැවර්නා"
මෙම වෙබ් සේවයට පිවිස ඔන්ලයින් ක්‍රමයට භාවිතා කළ හැකි වන සේ විවිධ සටහන් ටයිප් කර තබා ගත හැකිය.එසේම පරිගණකයෙහි භාවිතා කළ හැකි යුටිලිටියක් ලෙසින් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන.එම කුමන ආකාරයෙන් සේව් කර තබා ගත් නෝට් එකක් වුව ඔන්ලයින් සේවා ඔස්සේ ශෙයාර් කරන්නටද පුළුවන.
10.ඇන්ඩ්‍රොයිඩ් ෆයිල් ඩවුන්ලොඩ් කල හැකි "Apkpure"
මෙම වෙබ් සේවාවට පිවිසීම තුලිනි ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා මෘදුකාංග හෙවත් අැප්ස් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
෴එහෙනම් උඩින් දාපු කරුණු කාටත් වැදගත් වෙයි කියලා හිතනවා,සමුගන්නවා තුන් වැනි ලිපියෙන් හමුවන තුරු෴
No comments:
Post a Comment