හොඳයි එහෙනම් ,බ්ලොග් එකේ තුන් වැනි පොස්ට් එකත් ලියන්න හිතුවා.කලින් දෙවනි පෝස්ට් එකෙකන් ප්‍රයෝජන ගන්න ඇති කියලා විශ්වාස කරනවා.හරි ,මම තුන් වැනි ලිපිය විදියට ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා ඒ "නිදිමත" ,කියන කොටත් නිදි මතයි වගේද දන්නෙ නෑ කෝකටත් මෙී ලිපිය කියවන්නකො මෙී ලිපියෙන් මම කියන්න වන්නෙ නිදිමත පාලනය කල හැකි ක්‍රම කිහිපයක් ගැන.අාා තව දෙයක් කියන්න ඔීන මෙී ලිපියට අඳාළ කරැණු ගත්තෙ "සිරිකත"පත්තරේ තිබුනු ලිපියකින්...හරි එහෙනම් පහලටම කියවගෙන යන්නකො..
කාර්‍යාලයෙිදී,පාඩම් කරද්දී,එක දිගට වැඩක් කරගෙන යද්දී නිදි කිරා වැටෙන්නේ නැතුව ගත කල හැකි එක් දවසක්වත් මතක්කරන්න පුළුවන්ද?මට වගේම කාටත් මෙීකට දෙන්න තියන උත්තරේ "බෑ"කියන එක වෙන්න ඔීන. ඉතින් නිදිමත කියන යුද්ධය ජය ගත හැකි ක්‍රම කිහිපයක් පහලින් ලියල තියනවා.
1.පිටත වටයක්.
නිදිමතක් හැදීගෙන එන කොට කරන්න පුළුවනි නම් කරන්න පුංළුවන් හොඳම දෙයක් විදියට මෙීක හඳුන්වල දෙන්න පුළුවන්.
අසුනෙන් නැගිට කාර්‍යයාලය තුළ ඇති පඩි පෙලක් නැගීම සහ බැසීම නැතහොත් කාර්‍යාලයෙන් පිටතට පැමිණ අව් රශ්මියට නිරාවරණය නීම වගේ දේවල් මෙී යටතේ කරන්න පුළුවන් ,දීප්තිමත් සූර්යා ලෝකය සහ වෙීගයෙන් ඇවිදීම හේතු කොට ගෙන රුධිර ගමනා ගමනයද වෙීගවත් වෙනවා.එ්වන විට නිදිමත සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ල තියේවි.
අසුනෙන් නැගිට කාර්‍යයාලය තුළ ඇති පඩි පෙලක් නැගීම සහ බැසීම නැතහොත් කාර්‍යාලයෙන් පිටතට පැමිණ අව් රශ්මියට නිරාවරණය නීම වගේ දේවල් මෙී යටතේ කරන්න පුළුවන් ,දීප්තිමත් සූර්යා ලෝකය සහ වෙීගයෙන් ඇවිදීම හේතු කොට ගෙන රුධිර ගමනා ගමනයද වෙීගවත් වෙනවා.එ්වන විට නිදිමත සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ල තියේවි.
2.වෙනස් ඉරියවි
එකම ඉරියව්වෙන් නොයිද වෙනසි ඉරියව් යටතේ කාර්යය කරනවනම් නිදිමත එන එක පාලනය කර ගන්න පුළුවනි.
3.සීතල වතුර
සීතල වතුර වලටත් නිදිමත හොඳටම නැති කරලා දැමීමෙී හැකියාව තියනවා.නිදිමත අවස්තා වලදී මුහුණට සීතල වතුර,අයිස් වතුර ඉස ගැනීමෙන් නිදිමත දුරු කරගැනීමට පුළුවනි.
4.තේ කෝපි
නිදිමත යුද්ධය ජයග්‍රහණය කිරීමට කැෆේන් අඩංගු පානයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.වෙනත් ශක්තිමය පානවලටත් වඩා තේ සහ නකා්පි ගොඩක් හොඳයි .
5.සංගීතය
සංගීතයට පුළුවනි අවධානය සඳහා ක්‍රියාත්මක වෙන මොලයේ කොටස් ක්‍රියාත්මකව තබා ගැනීමට.ඒ නිසා තමයි සංගීතයට සවන් දෙන විට නිදිමත ඇති නොවන්නේ.එමෙන්ම චිත්ත ඒකාග්‍රතාව වැඩි කර ගැනීමටත් සංගීතය හේතු වන බව විද්‍යාත්මකව සොයා ගෙන තිබෙනවා.
6.ව්‍යායාම
ව්‍යායාම තුළින්ද නිදිමත පාලනය කර ගත හැකිය.
හරි,එහෙනම් මෙතනින් මම නවතිවවා ඊළඟ ලිපියෙන් හමුවන තුරු෴
coment AND share
ReplyDelete