_____......අලුත් ලිපියක් හැමදාම......_____

...පරිවර්තනය...

Wednesday, June 6, 2018

HTML පාඩම...


Html (Hyper text markup language  )
Html කියන එකේ තේරුම තමා  උඩින් දාලා තියෙන්නෙ.html කියන්නේ වෙබ් අඩවි නිර්මාණ ය කිරීම සඳහා යොදාගනු ලබන භාෂාවක්.Html  මගින් වෙබ් අඩවියක මූලික පදනම හොදින් සකසා ගන්න පුළුවන්.Html වල මූලික ආකෘතිය පහළින් දාලා ඇති.

<Html>
<head>
<title > මාතෘකාව</title>
</head>
<body>
අන්තර්ගතය.
</body>
</Html >

ඉහත.දැක්වෙන ආකෘතිය ඔීනෑම HTML වෙබ් පිටුවක මූලික ආකෘතිය වශයෙන් දක්වන්න පුළුවන්.ඉහත ආකෘතිය තුළ අන්තර්ගතය  වශයෙන් දක්වා ඇති කොටස තුළ  Html  වෙබ් පිටුව තුළ සිදු කරනු ලබන සියළු කාර්‍යයන් අන්තර්  ගත වෙනවා.උදාහරණ  විදියට  මාතෘකා,ඡේද,වගු ආදිය දක්වන්න පුළුවන්.එහෙනම් අදට මෙී කියලා දුන්නු ටික ඇතියි කියලා හිතනවා,Html පිටුවක අන්තර්ගතයට අදාළ වෙන පාඩම් ඊළඟ පොස්ට්  වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අදට නවතිනවා.

No comments:

Post a Comment

Blue Angel Wing HeartBlue Angel Wing Heart